tag:blogger.com,1999:blog-1599943617381126115.post2223207050807843481..comments2024-03-20T21:46:01.707+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ලංකාවේ දේශපාළුවSumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1599943617381126115.post-7137829881057113452018-11-11T13:59:45.602+05:302018-11-11T13:59:45.602+05:30ලංකාවේද සංස්කෘතික ගැටුම් ඇතිවාට කිසිදු සැකයක් නැත....ලංකාවේද සංස්කෘතික ගැටුම් ඇතිවාට කිසිදු සැකයක් නැත... සංස්කෘතිය යනුම නිරන්තරයෙන්ම ගැටුම්වලට ලක්වන දෙයක්මයි. එහෙත් එම ගැටුම් ලංකාවේ දියුනුවට ඇති ප්‍රබල බාධාවක් යැයි මට නම් නොපෙනේ...

සංස්කෘතික සමානත්වය ගැන නම් ගැටලුවක් තිබෙනවා තමයි... ඊට හේතුව ඓතිහාසික වශයෙන් අපේ විවිධ ජනවර්ගවල නිසි මුසු වීමක් නොවීම විය හැකිය. ක්‍රිස්තියානි අය හා බෞද්ධ අය අතර නම් ඉතා හොඳ මුසු වීමක් තිබුණත් අනෙක් ජනවර්ග Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-28880690183956055492018-11-11T12:36:51.928+05:302018-11-11T12:36:51.928+05:30//ලෝකයේ බොහෝ රටවල ගැටලු ඇති අතර ඒ සෑම ගැටලුවක්ම සං...//ලෝකයේ බොහෝ රටවල ගැටලු ඇති අතර ඒ සෑම ගැටලුවක්ම සංස්කෘතික ගැටලු විය නොහැකිය.
ඒක ඇත්ත මම කිව්වේ ලංකාව ගැන.

//මේ රටේ උපන් සෑම එකෙකුටම මේ රට අයිතිය. ඌ දෙමලෙක් වුවද, සිහලයෙක් වුවද, වෙනත් ඕනම පරයෙක් වුවද

ඒකත් හරි මෙතැන කිව්වේ පුද්ගල සමානත්වය ගැන නෙමෙයි සංස්කෘතික සමානත්වය ගැනයි
පුද්ගල සමානත්වය හොඳයි නමුත් සංස්කෘතික සමානත්වය හානිකරයි.

මට නියෝජිත anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-2883842149353233382018-11-10T20:37:01.821+05:302018-11-10T20:37:01.821+05:30මා නම් ඔබේ අදහසට කිසිසේත් එකඟ නැත... ලෝකයේ බොහෝ රට...මා නම් ඔබේ අදහසට කිසිසේත් එකඟ නැත... ලෝකයේ බොහෝ රටවල ගැටලු ඇති අතර ඒ සෑම ගැටලුවක්ම සංස්කෘතික ගැටලු විය නොහැකිය. සංස්කෘතිය යනු සමූහයක් වට මේසයක් වටා සාකච්ඡා කර තීරණය කරනු ලබන්නක් නොවේ. එය සජීවි සමස්ථ මානවයාගේ ක්‍රියාකාරිත්වයෙන් උපන් හා ඊටම බලපෑම්ද එල්ල කරමින් පවතින්නක් සේ මා දකිනවා.

රටකට අවශ්‍ය කුමක්ද යන්න නිශ්චය කිරීම අතිශය සංකීර්ණ කරුණකි. ඔබට ඒ ගැන විවිධ අදහස් තිබිය හැකියි; මටත් එසේය;Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-28687875413075688852018-11-10T11:37:53.713+05:302018-11-10T11:37:53.713+05:30ලංකාවේ ලොකුම ප්‍රශ්ණය තමයි මේ රටේ ප්‍රධාන සංස්කාති...ලංකාවේ ලොකුම ප්‍රශ්ණය තමයි මේ රටේ ප්‍රධාන සංස්කාතිය කුමක්වියයුතුද කියන කාරනාවයි. අනෙක් හැම දෙයක්ම ද්විතීකයි.
1815 සිට මෙරට ප්‍රධාන සංස්කෘතිය වුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. අනෙක් හැම සංස්කෘතියකටම තිබුනේ දෙවැනි තැන. තෙවැනි තැනක් තිබුනේ නෑ. මේ ගැන ඩිම්පල්තුමා අනාවැකියකුත් කීවා.
තොපි දැනගනියවු, දෙමලා, හම්බයා, මරක්කලයා, බෝරාකාරයා උං ඔක්කොම එක සමානයි. උං හැමෝටම මේ රට අයිතියි කියන anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com