කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් පෙළෙහි දෙවන පොත බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළ විය. එහි සම්පූර්ණ පොත ඊබුක් එකක් ලෙස දැන් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකියි. බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ ලිපිවල යම් යම් දෝෂ තිබුණු අතර, ඒවාද නිවැරදි කර තවත් කාරණා කිහිපයක්ද ඇතුළත් කර මෙම පොත නිමවා ඇත. ** බ්ලොග් පෝස්ට්වල තිබෙන දොස් මා නිවැරදි කරන්නට යන්නේ නැති බව කරුණාවෙන් සලකන්න ** ඉලෙක්ට්‍රොන්ක් පොත 2 (pdf)