කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
In this page, you can find the links to the individual posts on my blog that teach the (spoken) Sinhala language in English medium. You can purchase the complete formatted book from https://www.amazon.com/dp/1983168858 now.
Lesson 1
Lesson 3
Lesson 5
Lesson 7
Lesson 9
Lesson 11
Lesson 13
Lesson 15
Lesson 17 (final lesson)
Tek Croach
සර් මට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නෑනේ
ReplyDeleteඔය කතාව බොහෝ දෙනෙකු කියන එකක්. බය වෙන්න දෙයක් නැහැ... ඕකට අමුතු බෙහෙත් වර්ග හෝ කෑම වර්ග නැත. එනිසා ඒවාට සල්ලි වියදම් කරන්න යන්න එපා. ඕක සම්පූර්ණයෙන්ම පාහේ මානසික තත්වයක්. ඔබට මතක සිටින්නේ ඕනෑකමින් ආශාවෙන් සංවිධානාත්මකව කරන දේවල්ය. ඉතිං, තමන් අධ්‍යනය කරන දේවල් ගැන වෙනත් ධනාත්මක ආකල්පයකින් බලන්න. ඉගෙනීම විනෝදාංශයක් කර ගන්න. තනියෙන් ඉගෙන ගන්නෙ නැතිව ඉගෙනීමට කැමැති දෙතුන් දෙනෙකු සමග පාඩම් කරන්න. අන්න ඒ වගේ සුලු සුලු වෙනස්කම් කිහිපයක් කරගෙන ඔය ගැටලුව මග හරවා ගත හැකියි.
Delete