කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
මෙම කොටසේ දැක්වෙන්නේ ජීවිතය සතුටින් හා සාර්ථකව ගෙන යෑමට අවශ්‍ය අධ්‍යාපනික වටිනාකමකින් යුතු කරුණු අඩංගු බ්ලොග් ලිපිවල එකතුව පහසුවෙන් සොයා ගැනීම පිණිස එක් තැන් කිරීමයි.
Tek Croach
ජීවිතය සතුටින් ජයගමු (ඉංග්‍රිසි ලිපියක අනුවර්තනයක්)
ස්වයං කතාව (දෙවන කොටස)
සතුට ධනය වේ
අපූර්ව ජීවිත...
විශ්වාන්තරවාදියෙකු
මානවචාරය (Humanity)
කතාවක් කර පොරක් වන්න
සුභ පැතුම් යැවීමේදී මේ ගැනත් සිතන්න
උසස් අධ්‍යාපනය ආශ්රයෙන්...
ස්වයං කතාව (දෙවන කොටස)
සතුට ධනය වේ
අපූර්ව ජීවිත...
විශ්වාන්තරවාදියෙකු
මානවචාරය (Humanity)
කතාවක් කර පොරක් වන්න
සුභ පැතුම් යැවීමේදී මේ ගැනත් සිතන්න
උසස් අධ්‍යාපනය ආශ්රයෙන්...
Tek Croach
Comments
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top