කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
ඉහත උදාහරණවලදී කළා මෙන් බොහෝමයක් ෆන්ක්ෂන් අප විසින්මයි සාදා ගන්නේ . එහෙත් සමහර ෆන්ක්ෂන් අප විසින් සාදන්නේ නැති බවද ඉහතදී දුටුවා . ඒවා වෙන අය විසින් සාදා තිබෙනවා . අපට තියෙන්නේ ඒවා අවශ්‍ය තැන්වල පාවිච්චි කිරීමටයි (printf, scanf යනු මෙවැනි ෆන්ක්ෂන්වලට උදාහරණ දෙකකි ). අප විසින්ම සාදා ගන්නා ෆන්ක්ෂන් user-defined function ( මෙහි තේරුම " අප / යූසර් / ප්‍රෝග්‍රැමර් විසින්ම සාදන ෆන්ක්ෂන් " යන්නයි ) ලෙස හැඳින්වෙන අතර , වෙන අය සාදා අපට පාවිච්චි කිරීමට ලබා දී තිබෙන ෆන්ක්ෂන් library function ලෙස හැඳින්වෙනවා . මේවාට ලයිබ්රරි ෆන්ක්ෂන් යන නම ලැබී තිබෙන්නේ මෙලෙස ෆන්ක්ෂන් විශාල සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් ලබා දෙන බැවිනි ( පොත් ගොඩක් තිබෙන තැනකට ලයිබ්රරි හෙවත් පුස්ථකාලයක් කියා කියන්නා සේ , ෆන්ක්ෂන් ගොඩක් තිබෙන තැනකුත් ලයිබ්රරි එකක් තමයි ). ඔබ විසින් අනර්ඝ විදියට සාදන ෆන්ක්ෂන් වෙනත් අයටත් නිතර නිතර අවශ්‍ය වේ යැයි සිතනවා නම් , ඔබටත් පුලුවන් ඒවා වෙන අයට ලබා දෙන්නට කටයුතු කරන්න . එවිට ඔබේ එම ෆන්ක්ෂන් එකත් ලයිබ්රිරි ෆන්ක්ෂන් එකක් වේවි . බොහෝ ප්‍රෝග්‍රැමර්ස්ලා ඇත්තටම බහුලව අවශ්‍ය