Skip to main content

Posts

Showing posts from May, 2016

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

c හා c++ ප්‍රෝග්‍රැමිං - 5

පහත දැක්වෙන දෙවන සී ප්‍රෝග්‍රෑම් එකත් ලියා කම්පයිල් කරන්න . මා මෙම සෝස්කෝඩ් එක num_display.c යන නමින් සේව් කර , gcc num_display.c -o num_display.exe මඟින් ටර්මිනලය මත කම්පයිල් කළා . ඉන්පසු ප්‍රෝග්‍රෑම් එක සේව් වී තිබෙන ෆෝල්ඩර් එක ටර්මිනලයේ ඕපන් කරගෙන , ./num_display.exe ලෙස ටයිප් කර එන්ටර් කළ විට , ප්‍රෝග්‍රෑම් එක රන් වේවි . මෙම කුඩා ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ ඔබ විසින් ඇතුලු කරන යම් සංඛ්‍යාවක වර්ග පදය ගණනය කර දර්ශනය කිරීමයි . පහත රූපය බලන්න . එහි Enter a number: ලෙස දක්වාවි ( ඒ කියන්නේ කුමක් හෝ සංඛ්‍යාවක් කීබෝඩ් එකෙන් ටයිප් කරන්න කියාය ). දැන් ඔබ 12 හෝ 142 හෝ කුමන හෝ සංඛ්‍යාවක් ඇතුලු කරන්න . එවිට , පහත රූපයේ ආකාරයට එහි වර්ගය ඔබට පෙන්වාවි . මෙම ප්‍රෝග්‍රෑම් එක පළමුවෙන් සාදපු එකට වඩා තරමක් දියුණුයි . ඔබෙන් යම් දත්තයක් ලබාගෙන යම් ගණනය කිරීමක්ද සිදු කර , එම ගණනය කරපු තොරතුරයි මින් දර්ශනය කරන්නේ . පරිගනක ප්‍රෝග්‍රෑම් එකක් යනු පියවරෙන් පියවර නිශ්චිත කාරණයක් බැගින් සිදු කරන්න යැයි දෙන ලද උපදෙස් (instructions) හෙවත් විධාන (commands) හෙවත් ප්‍රකාශ (statement