කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
http://www.pickthebrain.com/blog/5-things-remember-everything-seems-going-wrong/ යන ඉංග්‍රිසි ලිපියෙහි අනුවර්තනයකි මෙය (පදානුගත පරිවර්ථනයක් නොවේ). එම ලිපියෙහි වැඩි ප්‍රමාණයක් ඉතා වැදගත් නිවැරදි හා සිත්ගන්නා සුළු ආකාරයට ලියා තිබෙන බැවින්, එය සිංහල පාඨකයන්ටද සමීප කිරීමේ අදහසින් මෙම අනුවර්තනය කරන ලදි. ජීවිතයේ සියල්ලම කනපිටට සිදුවෙනවා වගේ පෙනෙන විට මේ දේවල් 5 මතක තබා ගන්න දුක හා සැප ජීවිතයට පොදු දෙයක්. ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අවස්ථාවක් එන්න පුළුවන් සියළු බලාපොරොත්තු සුන් වෙලා යන. ඔබට ජීවිතය අපායක් සේ දැනෙන්නට පුළුවන්. එහෙත්, මෙවැනි අමිහිරි තත්වයකින් ගොඩ ඒමට තිබෙන රහස නම් එම තාවකාලික අමිහිරි තත්වය ඔබේ මුළු ජීවිතයටම ඍණාත්මකව බලපාන්නට ඉඩ නොදීමයි. මෙවැනි අමාරු කාලයන් ජීවිතයට වටිනා පාඩම් එකතු කරනවා. ඔබට ගොඩක් දුක හිතේවි, නමුත් එය ඔබේ ලස්සන ජීවිතය අවුල්කර ගැනීමට හේතුවක් නොකර ගන්න. ඒ සඳහා ඔබ කළ යුතු කුඩා දේවල් කිහිපයක් තිබෙනවා. එම දේවලින් ඔබේ අපහසුතා හා බලාපොරොත්තු විරහිත බව සහමුලින්ම අතුගා දමන්නට පුළුවන්. 1. මේකත් අනෙක් දේවල් වගේම ඉබේම කාලයත් සමග අවසන් වේවි "සෑම අ