Skip to main content

Posts

Showing posts from April, 2015

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

Majesty of love (නොඉඳුල් ඔබ)

අයදිමි එකම එක හාදුවක් යළිත් ඔබ දැන් අන් සතු වුවත් කෙතරම් නැව් ගියත් නිකැළැල්ය සැමදා සයුරත්... සිංහල කවි

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 7 (Electronics Lesson)

නිවැරදිව සන්නායක සම්බන්ද කරන විදිය සන්නායක (වයර්) නිවැරදිව සම්බන්ද කිරීම බොහෝ දෙනා නොසලකා හරිනවා. එය ඉතා පහසු කාර්යක් නිසා, එය නිවැරදිව කරන ආකාරය ඔවුන් ඉගෙන ‍නොගෙන තමන්ට හිතෙන හිතෙන විදියට කිරීමට පුරුදු වී සිටිනවා. එම කාර්ය සරල වුවත්, නිවැරදී ආකාරයට එය කිරීම ඉතා වැදගත්. සන්නායක නොවන ලණු, නූල් වැනි දෙයක් සම්බන්ද කරන හෙවත් ගැට ගසන  ( knot )  විට එහි අරමුණ වන්නේ එම කැබැලි දෙක නොගැලවෙන සේ ශක්තිමත්ව සවි කිරීමයි. ඊටද ඒ ඒ අවස්ථාවන්ට හා උවමනාවන්ට ගැලපෙන විවිධ   ආකාරයේ ගැට පවතිනවා. එහෙත්, සන්නායක දෙකක් සම්බන්ද කරන විට නොගැලවෙන සේ එය කළ යුතුවාක් සේම, විදුලිය එක සන්නායකයක සිට අනෙකට පහසුවෙන් ගලා යන ආකාරයෙනුත් එය සිදු විය යුතුයි. පළමුව සලකා බලමු වයර් දෙකක් සම්බන්ද කරන විදිය.  වයර්  යනුවෙන් හඳුන්වන්නේ යම් සන්නායක කම්බියක්  (conductor)  පරිවාරක කොපුවකින් ආවරණයක කර ඇති දෙයකටයි. මෙහිදී විවිධ ආකාරයේ වයර් හමු වෙනවා. සමහර වයර්වල ඇත්තේ තනි කම්බියක් පමණි  (single strand  හෝ  single solid conductor wire ) . තවත් සමහරක එකිනෙකට වෙළෙමින් පවතින සිහින් කම්බි තුනක් හෝ හත්ක් පමණ තිබේ  (multi-strand  හෝ  stra